මාතර – කොළඹ අධිවේගී බස් රථ සේවකයින් වර්ජනයේ

මාතර – කොළඹ අධිවේගී බස් රථ සේවකයින් වර්ජනයේ

මාතර – කොළඹ අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අයථා ලෙස මාර්ග බලපත්‍ර නිකුත් කළ බවට චෝදනා කරමින් අදාළ සේවකයින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.