ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

කොළඹ මල් පාරේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී ජනාධිපතිවරයා මෙලෙස සිය නාමයෝජනා පත්‍රයට අත්සන් කර ඇත.