සීගිරිය තාවකාලිකව වසා දැමේ

සීගිරිය තාවකාලිකව වසා දැමේ

බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබේ.

අද දහවල් එල්ල වූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 25 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවයි, පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත්, 08 දෙනෙකු හැර ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සීගිරිය රෝහල ප්‍රකාශ කළේ.