ජනපති සටනට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුත් ඇප මුදල් තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සරත් කීර්තිරත්න ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.