අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ගායන ශිල්පිණී කේ .සුජීවාට බරපතල තුවාල

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ගායන ශිල්පිණී කේ .සුජීවාට බරපතල තුවාල

අතුරුගිරිය නගරයේ මීට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් 06 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදුණු පුද්ගලයින් අතර ගායන ශිල්පිණී කේ. සුජීවාද වන අතර ඇය බරපතල තත්වයේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.