කුසල් ටත් දඩයක්
බංගලාදේශය සමඟ පැවති තුන්වන එක්දින තරගය අවසානයේදී විනිසුරුවරුන්ට අතට අත දීමේදී අප්‍රසාදය පළ කිරීම නිසා ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ට එම තරග මුදලින් 50%ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඊට අමතරව ඔහුට දඬුවම් ලකුණු 3ක් ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.