දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් අද

දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් අද

දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද (05) සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

ඒ, යුක්තිය මෙහෙයුමට සමගාමීවයි.

ඒ අනුව අද සිට සතියක් මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක බව පොලිසිය පැවසීය.