HomeHot NewsVAT බද්දෙන් නිදහස් භාණ්ඩ ලයිස්තුව මෙන්නJanuary 3, 2024 1:51 pm 0වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ ලයිස්තුව ප්රකාශයට පත් කිරීමට මුදල් අමාත්යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, පහත භාණ්ඩ ලයිස්තුව වැට් බද්දෙන් නිදහස් බව එම අමාත්යංශය නිවේදනය කර ඇත.