![වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක් වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක්](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/12/wadiwel.jpg?quality=100&f=auto)
වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක්
උඩරට දෙමළ ජනතාව ශ්රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ් පත්කර තිබේ.
ඒ මහතා සමගි ජන බල පක්ෂයේ කදුරට ආසන සංවිධායක ලෙස කටයුතු කළ අතර අයවැයට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්රකාශ කිරීම නිසා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලදි.