පළාත් පාලන ආයතන වල ස්ථිර නොකළ සේවකයින් ගැන තීරණයක්

පළාත් පාලන ආයතන වල ස්ථිර නොකළ සේවකයින් ගැන තීරණයක්

පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් හැකි ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

තවද නව තාක්ෂණයට පිවිසෙමින් ජංගම දුරකථන යෙදවුමක් හරහා ජනතාවට බදු ගෙවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.