ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනාධිපතිවරයා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

එහිදී ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතව ඇත.