Category: Local News
Local News
2025 වසරේ සුරාසැල් වැසෙන දවස් මෙන්න
මෙම වසරේදී මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති ... Read More
සිමෙන්ති මිල පහළට
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීම හේතුවෙන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහත දමා ... Read More
රජයෙන් දෙන සහනාධාරයක් ගැන දැනුම් දීමක්
පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව, මේ වනවිට රුපියල් මිලියන 16,369ක ... Read More
අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’ආරච්චි’’ අයිස් සමඟ පොලිසියට කොටු
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ වශයෙන් රාජකාරී කළ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් ... Read More
ඩොලරයේ අගය තවත් ඉහළට
මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.103ක අගයකින් සහ විකිණුම් මිල ... Read More
සීගිරිය රාත්‍රියට විවෘත කිරීමේ තීරණයක් නෑ
සීගිරි පර්වත බලකොටුව දෙස් විදෙස් සංචාරකයන් සඳහා රාත්‍රි කාලයේදීත් විවෘතව තබන බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව බුද්ධශාසන, ආගමික හා ... Read More
ජනපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාර දක්වයි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ... Read More
කිසිවෙකු නොමැති අද්භූත නිවසක් නාගර්කෝවිල් වෙරළට
කිසිවෙකු නොමැති අද්භූත නිවසක් යාපනය – වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයට පාවී පැමිණ තිබෙනවා. ජල පහරත් සමග අද අලුයම 3ට පමණ මෙම නිවස ජලයේ ... Read More
වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට අද (15) කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ ... Read More
සත්ව කොටස් අලෙවි කිරීමට ගිය සිසුවෙක් ඇතුළු 4ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයේදී, ... Read More
බන්ධනාගාර රැඳවියෙකු වැසිකිළියක් තුළ දී සියදිවි නසා ගනියි
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු ඊයේ (14) රාත්‍රී කාලයේ දී සිර මැදිරි පිහිටා ඇති සංකීර්ණයේ වැසිකිළියක් තුළ දී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, කැබිතිගොල්ලෑව ... Read More
කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමේ තීරණයක්
කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දැනටමත් එම සහල් මෝල් දිවයිනට ගෙන්වා ඇති බවයි, නියෝජ්‍ය ... Read More
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, හෙට (16) සවස 6 සිට ... Read More
දොඩංගොඩ වෙඩි තැබීමක්
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසකට අද (15) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි. නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු ... Read More
ඩිජිටල් හැඳුනුම්පතට අදාළ දත්ත එකතුව ඉන්දීය සමාගමකට දුන් කතාව බොරු
නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම ... Read More