විශ්ව ප්‍රනාන්දු වෙනුවට නිශාන් පීරිස් ටෙස්ට් සංචිතයට කැඳවයි

විශ්ව ප්‍රනාන්දු වෙනුවට නිශාන් පීරිස් ටෙස්ට් සංචිතයට කැඳවයි

විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහු මෙසේ ආබාධයට ලක්වී තිබේ.

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.