
වැලිගම වෙඩි තැබිමේ සිද්ධියේ සෙසු සැකකරුවන් අධිකරණයට භාර වෙයි
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව චෝදනා එල්ල වී සිටි සෙසු සැකකරුවන් 6 දෙනාද මෝසමක් මගින් අද (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.