ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ අනුව, අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

නව ගාස්තු සංශෝධනයට අනුව, ගෘහස්ථ භාවිතය 7% කින්, රජයේ රෝහල් 4.5% කින් හා පාසල් සහ ආගමික සිද්ධස්ථාන 6.3%කින් මෙසේ ජල ගාස්තු අඩු කර ඇති බවයි, වාර්තා වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි….