‘ක්ලබ් වසන්ත’ ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය

‘ක්ලබ් වසන්ත’ ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධියේ සැකකරුවන් දස දෙනා සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ඔවුන් අද (20) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව අප වාර්තාකරු පැවසීය.