වාහන ආනයන සීමා ලිහිල් කළ ගැසට් නිවේදනය එළියට

වාහන ආනයන සීමා ලිහිල් කළ ගැසට් නිවේදනය එළියට

වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුවයි, මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එය 2024 දෙසැම්බර් 14 වනදා සිට බලාත්මක වෙයි.