කැරට් මිළ පහළට – අද (19) එළවළු මිල ගණන් මෙන්න
අද (19) දඹුල්ල, පෑලියගොඩ, කැප්පෙටිපොළ ආර්ථිකයේ සහ අම්බලන්ගොඩ එළවළු කිලෝවක විකුණුම් මිල ගණන් පහතින්.
දඹුල්ලේ එළවළු මිල
කැරට් – රු 800/1200
බෝංචි – රු 400/500
ලීක්ස් – රු 350/500
ගෝවා – රු 400/500
තක්කාලි – රු 250/300
මාලු මිරිස් – රු 500/600
බණ්ඩක්කා – රු 300
බීට් – රු 500/550
මෑකරල් – රු 300
කරවිල – රු 300
වැටකොළු – රු 350
පෑලියගොඩ තොග මිල
කැරට් – රු 500/1000 අතර
බෝංචි – රු 600/650
අමු මිරිස් – රු 700/800
ලීක්ස් – 250/300
තක්කාලි – රු 250
වම්බටු – රු 350/400
මාලු මිරිස් – රු 600
ගෝවා – රු 400
වට්ටක්කා – රු 120
බණ්ඩක්කා – රු 200
වැටකොළු – රු 350
බීට් – රු 550
රාබු – රු 120
මෑකරල් – රු 300
දඹල – රු 300
කැප්පෙටිපොළ ආර්ථිකයේ
කැරට් – රු 800
බෝංචි – රු 700
ලීක්ස් – රු 500
ගෝවා – රු 600
තක්කාලි – රු 350
අමු මිරිස් – රු 650
මාලු මිරිස් – රු 600/700
අම්බලන්ගොඩ සිල්ලර මිල
අළු පුහුල් – රු 260
කෙසෙල් මුව – රු 250
කෝලිකුට්ටු – රු 500
අළු කෙසෙල් – රු 400
පතෝල – රු 570
වැටකොළු – රු 590
දෙහි – රු 300
ඇඹරැල්ලා – රු 280
පිපිඤ්ඤා – රු 260
තක්කාලි – රු 550
අල – රු 440
අඹ – රු 220
බණ්ඩක්කා – රු 400
කරවිල – රු 600
වන්නි මිරිස් – රු 1300
මෑ කරල් – රු 550
දඹල – රු 490
අල්පොන්සු – රු 450
ලීක්ස් – රු 730
අමු මිරිස් – රු 1300
අලිගැටපේර – රු 850
ගෝවා – රු 900
නයි මිරිස් – රු 2400
කැරට් – රු 1400
මාළු මිරිස් – රු 1100
රාබු – රු 280
තලන බටු – රු 580
මිංචි – රු 1600
කොත්තමල්ලි – රු 1600
සැල්දිරි – රු 2200
මුකුණුවැන්න – රු 70
රතු බෙල්පෙපර් – රු 2000
කහ බෙල්පෙපර් – රු 1900
කොළ බෙල්පෙපර් – රු 1800
බීට් – රු 850
බෝංචි – රු 1300
පාස්ලි – රු 2200
ලූණු කොළ – රු 600
ඉඟුරු – රු 1800
අල්පොන්සු – රු 450
වම්බටු – රු 750
සීනි කෙසෙල් – රු 260
චව් – රු 180
බටානා – රු 600
නෝකෝල් – රු 400
සලාද – රු 3500