එළවලු මිල පහ‍ළට

එළවලු මිල පහ‍ළට

පසු ගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

ඒ අනුව, අද (22) අලුයම වන විට සැලකිය යුතු ප්‍රමාණයෙන් එළවළු මිල පහත වැටී ඇතත් ඒවා මිලදී ගැනීම සඳහා තවමත් වෙළෙන්දන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.

එළවළු මිලදී ගැනීම අවම වීමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගිය සියළුම එළවළු වර්ග මිල පහත වැටී තිබේ.

ජනවාරි මාසයේ 17 වන දින පැවති මිල සහ අද උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවැති එළවළු කිලෝ එකක තොග මිල මෙසේ සඳහන් කිරීමට හැකි වී තිබේ.

Share This