
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් මතක් කිරීමක්
හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය මඟින් සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.
ආදරවන්තයින්ගේ දිනයට කලින් ආදරණීය මතක් කිරීමක්’යනුවෙනුයි එය පළ කර ඇත්තේ
එම දිනයේදී කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස සඳහන් කර තිබෙනවා.


