දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කල බව දුම්රිය රියදුරන් පවසයි.

කෙසේ වෙතත් අද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

 

Share This