පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

හලාවත හා බංගදෙණිය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.