මුහුදුබඩ මාර්ගයේ ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බම්බලපිටිය ප්‍රදේශයෙන් දුම්රිය පීල්ලක් කැඩී යෑම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.