විරෝධතාවක් හේතුවෙන් කොළඹ දැඩි රථ වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කොළඹ දැඩි රථ වාහන තදබදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් විහාරමහා දේවි උද්‍යානය අවට මාර්ගයේ දැඩි වාහන තද බදයක් ඇති වී තිබෙයි.

සමගි ජන බලවේගයේ විරෝධතාවක් හේතුවෙන් මෙලෙස තදබදය ඇති වී ඇත.

මේ අතර එම විරෝධතාවය හේතුවෙන් කොළඹ මහ නගර සභාව ආශ්‍රිත ප්‍රධාන මාර්ග රැසක ද මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

Share This