
බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තුව පහළට
ජුලි 15 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
ඒ අනුව, පළමු කිලෝමීටරයට පැවති රුපියල් 100ක ගාස්තුව එලෙසම පවතින අතර, දෙවන කිලෝමීටරයේ පැවති රුපියල් 100 රුපියල් 90 දක්වා රුපියල් 10කින් අඩු කර තිබෙන බවයි එම අධිකාරිය සඳහන් කළේ.