එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

තරග 03කින් සමන්විත එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (07) ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව, එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එම සංචිතය පහතින්,

1) ධනංජය ද සිල්වා – නායක
2) දිමුත් කරුණාරත්න
3) නිශාන් මධුෂ්ක
4) පැතුම් නිස්සංක
5) කුසල් මෙන්ඩිස් – උප නායක
6) ඇන්ජලෝ මැතිව්ස්
7) දිනේෂ් චන්දිමාල්
8) කමිඳු මෙන්ඩිස්
9) සදීර සමරවික්‍රම
10) අසිත ප්‍රනාන්දු
11) විශ්ව ප්‍රනාන්දු
12) කසුන් රාජිත
13) ලහිරු කුමාර
14) නිසල තාරක
15) ප්‍රභාත් ජයසූරිය
16) රමේෂ් මෙන්ඩිස්
17) ජෙෆ්රි වැන්ඩර්සේ
18) මිලාන් රත්නායක