මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ අභාවප්‍රාප්ත වෙයි

සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම උගතෙකු වූ ගල්මංගොඩ මහතා කෘති රැසක් රචනා කළ ගත්කතුවරයෙකු ද වේ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබද ගෞරව උපාධියක් ලබා ඇති ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු ද වේ.

මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි පීඨාධිපති වශයෙන් ද ඒ මහතා කටයුතු කළේය.

Share This