මං කාටවත් ගැහුවේ නෑ – සුජිත් සංජය

මං කාටවත් ගැහුවේ නෑ – සුජිත් සංජය

තමා කාටවත් පහර දුන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සංජය පෙරේරා මහතා මේ බව පැවසූයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.