සුදත්තගේ යූටියුබ් නාලිකා දෙකට හැකර් ප්‍රහාරයක්

සුදත්තගේ යූටියුබ් නාලිකා දෙකට හැකර් ප්‍රහාරයක්

සුදත්ත තිලකසිරි මහතාගේ යූටියුබ් නාලිකා දෙකටම හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වි තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

සුදත්ත තිලකසිරි මහතා කලක් මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂග්‍රාහීව කටයුතු කලද පසුකාලීනව එම මතයෙන් බැහැරව කටයුතු කරනු දක්නට ලැබුනා.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී දැඩි රාජපක්ෂ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබු ඔහු පසුව දේශපාලකයින් විවේචනය කරමින් විවිධ වූ වැඩසටහන් නිර්මාණය කළා.

මැතිවරණය පවතින මේ සමයේ ඔහු විසින් සිදුකල සමීක්ෂණ විඩියෝ ව සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ දෝෂදර්ශනයට පවා ලක් වුණා.