රෝහල් ඉදිරිපිට අද උද්ඝෝෂණ

රෝහල් ඉදිරිපිට අද උද්ඝෝෂණ

දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද (12) දහවල් 12 සිට උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

වැටුප් වැඩි කිරීම ප්‍රමාද වීම සහ තමන්ගේ කටයුතු වලට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක් සංවිධානය කර තිබේ .

Share This