කොළඹ වරායේ වැඩ වර්ජනයක්

කොළඹ වරායේ වැඩ වර්ජනයක්

කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් අද (22) පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පවසයි.

එම වැඩවර්ධනය හේතුවෙන් මේ වන විට පර්යන්තයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත් වරාය පරිපාලනය සහ සේවකයන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවත් වෘත්තීය සමති නියෝජිතයෝ සඳහන් කළහ.

බදු ගැටලුවක් සම්බන්ධයෙන් සේවකයන් මෙම වර්ජනය ආරම්භ කළ බව වෘත්තීය සමති නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළහ.