HomeHot Newsනිදහස් පක්ෂය පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයටFebruary 21, 2025 9:22 am 0 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින් තරගකිරීමට තීරණය කර තිබේ. ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී මෙම තීරණය ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය. ගණේමුල්ල සංජීවට වෙඩි තියන්න වෙඩික්කරු රිවෝල්වරය ගෙනාව හැටි | පිස්තෝලය සඟවා ගෙන ආ පොතත් හමුවෙයි සම්බාහනයට මුවාවෙන් තරුණියන් අලෙවි කළ ජාවාරමක් පොලිසියට මාට්ටු ලංකාවටම කරන්ට් එක නැති උනේ වඳුරා පැනලද | ඇත්තම කතාව මෙන්න