මහ මැතිවරණයේදී SJB ඉදිරියෙන්.. අලුත්ම සමීක්‍ෂණ වාර්ථාව මෙන්න..

මහ මැතිවරණයේදී SJB ඉදිරියෙන්.. අලුත්ම සමීක්‍ෂණ වාර්ථාව මෙන්න..

සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිතුත් කරමින් පවසන්නේ, ජූලි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වුවේ නම් SJB සහ NPP/JVP පිළිවෙළින් 34% සහ 32% ප්‍රතිශතයන් වර්තා කරනු ඇති බවයි

සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සමගි ජන බලවේගයට සියයට තිස් හතරක් හා ජාතික ජන බලවේගයට සියයට තිස් දෙකක් ලෙස ප්‍රතිශතයන් වාර්තා කර ඇත.