රනිල්ගේ පැත්තට පනින්න ඉන්න සජබ දෙන්නා හෙළි කරයි

රනිල්ගේ පැත්තට පනින්න ඉන්න සජබ දෙන්නා හෙළි කරයි

රනිල්ගේ ළඟට සමගි ජන බලවේගයෙන් කවුරුන් හෝ යනවා නම් ඒ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න පමණක් බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අය සමගි ජන බලවේග ධාරාවෙන් පැමිණි අය නොවන බව කී තුෂාර ඉඳුනිල් මහතා ඔවුන් හිතන්නේ අප සිතන විදියට නොවේ යැයි කීය.

ඔවුන් දෙදෙනා දැන් බටයක් ඇතුළේ හිරවී ඒ පැත්තට යනවාද? මේ පැත්තට යනවාද? කියා හිතා ගන්නට බැරුව සිටින බවද තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.