සීතා අරඹේපොලට තවත් අමාත්‍යධූරයක්

සීතා අරඹේපොලට තවත් අමාත්‍යධූරයක්

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ.

අරඹෙිපොළ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත්කර ඇත්තේ ඇය දැනට දරන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

ගීතා කුමාරසිංහ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු එම ධුරයේ ඇතිවූ පුරප්පාඩු වෙනුවෙන් මෙම පත් කිරීම සිදුකර තිබේ.