දිවයිනේ පැසැල් රැසක උසස් පෙළ ගුරු හිඟයක්

දිවයිනේ පැසැල් රැසක උසස් පෙළ ගුරු හිඟයක්

දිවයිනේ පැසැල් රැසක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලන් මහතා සඳහන් කළේ, මේ සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජයට කිසිදු වැඩපිළිවලක් නොමැති බවයි.