පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද

අද (13) දින 2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

අගෝස්තු මස 18 වැනිදා දක්වා මෙලෙස අයදුම්පත් යොමු කළ හැකියි. අයදුම්පත් යොමු කිරීමේ දී දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලිපි ලේඛන ජූනි මස 30 වැනිදාට පෙර සහතික කළ යුතු වෙනවා.

Share This