පාසල් ළමුන්ට විශේෂ දැනුම් දීමක්

පාසල් ළමුන්ට විශේෂ දැනුම් දීමක්

පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී තිබූ රුපියල් 6000 ක වවුචරයේ වළංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව, මේ මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වලංගු කාලය අප්‍රේල් මස 30 වැනි දක්වා දීර්ඝ කර තිබේ.