අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව සුදු සීනි, රතු පරිප්පු, දුඹුරු සීනි, කීරි සම්බා, රතු කව්පි, ඉන්දියානු ලොකු ලූණු, සුදු කව්පි සහ අර්තාපල් මිල මෙලෙස අඩු කර තිබේ.

පහත සඳහන් අත්‍යවශ්‍යය භාණ්ඩ වල මිල පහත දමන අතර, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (02) දින සිට ලබා ගැනීමට හැකියාව පවතිනවා.