සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල පහළට

හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබේ.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවි සැල් මඟින් මෙම භාණ්ඩ හෙට සිට පාරිභෝගිකයන්ට මිලදී ගත හැකියි.

මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වෙයි.

Share This