අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට කටයුතු කර තිබේ.

ඒ, අනුව සුදු සීනි, පාන්පිටි, සුදු කැකුළු සහල්, කීරි සම්බා සහල්, උඳු සහ සතොස කිරිපිටි මිල මෙලෙස අඩු කර ඇත.

මිල පහත දමන ලද භාණ්ඩ ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය පැවසීය.