සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

එම නිවේදනයට අනුව හාල්මැස්සෝ ,ලොකු ළුෑණු ,කඩල සහ සුදු සීනි වල මිළ අඩු කර ඇත.

Share This