සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අගෝස්තු 04

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අගෝස්තු 04

සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පත් කිරීම අගෝස්තු මස 04 වන දින සිදු කිරීමට එම සන්ධානය තීරණය කර තිබේ.

සර්වජන බලයේ සාමාජික පක්ෂ වල නායකයන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 04 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමුළුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.