සරත් ෆොන්සේකා සජබයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සරත් ෆොන්සේකා සජබයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.