නව ආරක්ෂක ලේකම් පත් කරයි

නව ආරක්ෂක ලේකම් පත් කරයි

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කරන ලද්දේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාය.