සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී F- 44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

Share This