වතු කම්කරු වැටුප රුපියල් 1700 කරන්න පඩි පාලක සභාවේ අනුමැතිය

වතු කම්කරු වැටුප රුපියල් 1700 කරන්න පඩි පාලක සභාවේ අනුමැතිය

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව තීරණය කර තිබෙනවා.

වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී අද දහවල් රැස්වූ අතර එහිදී වැටුප් වැඩි කිරීමට අදාල තීරණය ගත් බව පැවසේ.