සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතට කථානායකගේ සහතිකය

සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතට කථානායකගේ සහතිකය

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද (12) සිය සහතිකය සටහන් කළේය.

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.

COMMENTS