සජිත්ට සහාය දීමට ගත් තීන්දුවේ කිසිඳු වෙනසක් නෑ – ITAK

සජිත්ට සහාය දීමට ගත් තීන්දුවේ කිසිඳු වෙනසක් නෑ – ITAK

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බවට සිය පක්ෂය ගත් තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය පහතින්…