මං බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න

මං බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ, “වෙනසක්” වෙනුවෙන් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමට බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

මෙරට තුළ දූෂණ විරෝධී න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරමින්, ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (15) පස්වරුවේ රත්නපුරයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

COMMENTS